ක්‍රම ක්‍රමයෙන් මීදුම වනයේ ගස් අතරට ගලා එන්නට විය…
ගොම්මන් යාමයේ අදුරු මීදුමක් තුළ සිදුවිය හැකි දේ බොහෝ බව දත් සෙබළු සිය අවි ආයුධ සූදානම් කරගත්තෝය…
වනය තුළ පැතිරුණ නිහඩතාවය දෙබෑ කරමින් ගලා ආ කටෝර නාදයෙන් සෙබල හදවත් නතර විය…
දෙවියනේ මේ මොක්කුද???
දුවපල්ලා…. මුන්ගෙන් බේරෙන්න නම් දුව පල්ලා… ක්‍රෑටස් කෑ ගැසුවේය.. කොහෙ දුවන්නද යකෝ… අසළ සිටි වෙඩික්කරුවා බිම [...]
Archive for the ‘Uncategorized’ Category
Posted in Uncategorized on December 27, 2008 | Leave a Comment »
Posted in Uncategorized on December 27, 2008 | Leave a Comment »
සේනාව කැළේ ඇතුලට ගනින් සෙන්ට්‍රිනෝ.. මේ මීදුම එච්චර සුභ ලකුණක් නම් වෙන්න බෑ… ඈතින් ගලා එන අඳුරු පැහැති මීදුම් පටලය දෙස බලා ප්‍රයිකූල් කෑ ගෑවේය..
සෙන්ට්‍රිනෝ ගේ සහ ප්‍රයිකූල් ගේ අණින් සෙබළුන් වනයේ ගස් අතරට වැදෙන්නට විය..
ඔවුන්ගේ මුහුණු තුළ මරණයේ බියක් සටහන් වූයේ නිතැතින්මය..
Posted in Uncategorized on December 27, 2008 | Leave a Comment »
සිම් සිය අහිංසකාවිය දෙස ආදරයෙන් බලා පැවසුවේය…
********************************************************************************
සදාකාලිකත්වයේ රහස සොයා මිනිසුන් නොනැවතී යන මේ ගමන දෙස උපේක්ෂාවෙන් බලා සිටි ඔවුන්ට කළ හැකි කිසිවක් නොවීය…
තමන් පතන සදාකාලිකත්වය තමා තුලින් සොයා නොගෙන මායාවන් ලුහුබැඳීම පිළිබඳව ඔවුන් තමුන්ගේ වර්ගයාට දොස් නොපැවරූහ.. ඒ ඔවුන් අනිත් වුන්ට වඩා උසස් යැයි සිතා සිටි නිසා නොව අවබෝධය යනු ලබාගත යුතු දෙයක් මිස ඉබේ [...]
Posted in Uncategorized on December 27, 2008 | Leave a Comment »
ස්කෘලොක් ගැන කතා කරන එකත් අපිට තහනම් කරල තියෙන්නෙ..
හැම දේම හොඳන් සිද්ධ වෙයි කියල හිතමු…
කාල යක්ෂයාගේ හෝරාව…
Posted in Uncategorized on October 3, 2007 | 2 Comments »
මම අළුතින් ලියන්න ගත්ත කථාව මේ… මේක Fantasy ගණයේ එකක්…ඒ නිසා මට ඕනෙ දෙයක් ලියන්න පුළුවන්…
අදහස් දෙන්න…
*****************************************
ඔවූහු පරිපූර්ණ ලෝකයක් පිළිබඳව සිහින මැවූහ..එය ගොඩ නැගූහ..සියළු සැප සම්පතින් පිරුණු ලොවක් ගොඩ නගා ගත් ඔවූන් දැහැමින් සෙමින් කාලය ගෙවූහ.
වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව, ආශාව, රාගය ආදී ප්‍රාථමික මිනිස් ගති ඔවුන් තුල නොවීය…
සිත් තුල කිසිවක් නොවූයෙන් සතුටක් හෝ දුකක් ඔවුන්ට කිසිදා [...]