සේනාව කැළේ ඇතුලට ගනින් සෙන්ට්රිනෝ.. මේ මීදුම එච්චර සුභ ලකුණක් නම් වෙන්න බෑ… ඈතින් ගලා එන අඳුරු පැහැති මීදුම් පටලය දෙස බලා ප්රයිකූල් කෑ ගෑවේය..
සෙන්ට්රිනෝ ගේ සහ ප්රයිකූල් ගේ අණින් සෙබළුන් වනයේ ගස් අතරට වැදෙන්නට විය..
ඔවුන්ගේ මුහුණු තුළ මරණයේ බියක් සටහන් වූයේ නිතැතින්මය..